කේන්ති ගියාම 1 ඉඳන් 100ට ගණන් කරන්න කියනවා අහලා ඇති නේද? කේන්ති ගියාම කරන්න පුළුවන් තවත් දෙයක් තමයි මේ .
බැලුම් බෝලයක් අරගෙන පිපිරෙනකම්ම පුම්බන්න. නිතරම කේන්ති එන අය බැලුම්බෝල කීපයක් නිතරම ලඟ තබා ගැනීම නුවණට හුරුයි ( Panadol වගේ ).
මේකෙ තියෙන වාසියක් තමයි , කවුරු හරි බැලුම් බෝලයක් පුම්බනවා ඈතදිම දැකලා මාරු වෙලා යන්න පුළුවන් වීම. ගණන් කරනවා ඈතට අඳුරා ගන්න අමාරුයිනෙ.

මේ බලන්නකෝ මෙයාට කේන්ති ගිහින් තියෙන තරම
Note:
මේක මගේම අදහසක් . පේටන්ට් ගන්නෙ නැහැ . Free & Open Source . Test කරලා Bugs තියෙනවානම් කියන්න.
[ 18 - JULY - 2009 ]
5 comments:
සමහරු අපි දැක්කම බබල් ගම් බෝල පුම්බනවා ! ඒත් කේන්ති ගිහින් ද?
බැලුම පුම්බනවට වඩා ගනං කරන එක හොදයි.. වියදමක් නැනේ... :D
ෂා මාර සොයාගැනීමක් . . . ඔයානම් මාර inventor කෙනෙක් නේ . . !
අපොයි...බැළුම් පිපිරෙන සද්දේට බය වෙනවානේ.. ඊට පස්සේ බැලුම් බොලෙත් එක්ක තරහා වෙන්න වෙන්නේ...
අනේ මටනම් කේන්ති යනව හරි අඩුයි
Post a Comment
සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.
** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D