Saturday, July 18, 2009

කේන්තියට පුම්බන්න





කේන්ති ගියාම 1 ඉඳන් 100ට ගණන් කරන්න කියනවා අහලා ඇති නේද? කේන්ති ගියාම කරන්න පුළුවන් තවත් දෙයක් තමයි මේ .

බැලුම් බෝලයක් අරගෙන පිපිරෙනකම්ම පුම්බන්න. නිතර කේන්ති එන අය බැලුම්බෝල කීපයක් නිතරම ලඟ තබා ගැනීම නුවණට හුරුයි ( Panadol වගේ ).

මේකෙ තියෙන වාසියක් තමයි , කවුරු හරි බැලුම් බෝලයක් පුම්බනවා ඈතදිම දැකලා මාරු වෙලා යන්න පුළුවන් වීම. ගණන් කරනවා ඈතට අඳුරා ගන්න අමාරුයිනෙ.



මේ බලන්නකෝ මෙයාට කේන්ති ගිහින් තියෙන තරම


Note:


මේක මගේම අදහසක් . පේටන්ට් ගන්නෙ නැහැ . Free & Open Source . Test කරලා Bugs තියෙනවානම් කියන්න.

[ 18 - JULY - 2009 ]

5 comments:

Anonymous said...

සමහරු අපි දැක්කම බබල් ගම් බෝල පුම්බනවා ! ඒත් කේන්ති ගිහින් ද?

Anonymous said...

බැලුම පුම්බනවට වඩා ගනං කරන එක හොදයි.. වියදමක් නැනේ... :D

දුකා said...

ෂා මාර සොයාගැනීමක් . . . ඔයානම් මාර inventor කෙනෙක් නේ . . !

malee_msg said...

අපොයි...බැළුම් පි‍පිරෙන සද්දේට බය ‍වෙනවානේ.. ඊට පස්සේ බැලුම් බොලෙත් එක්ක තරහා වෙන්න වෙන්නේ...

Gimhani said...

අනේ මටනම් කේන්ති යනව හරි අඩුයි

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D