2009 ජුලි 25 වෙනිදා සිට මකර රජදහනේ පරිපාලන කටයුතු තාවකාලිකව ශ්‍රී ලංකාවේ දේශ සීමා වලින් පිටත සිට ක්‍රියාත්මක කරන බව නිල වශයෙන් දැනුම් දෙන්නයි මේ පෝස්ට් එක ලියන්නේ.
ජුලි 25 වෙනිදා මම සිංගාරප්පුවට යනවා. ( අපේ අක්කාගේ දෝණි බබා චූටි කාලෙ සිංගප්පූරුව කියන්න බැරුව කිවුවෙ සිංගාරප්පුව කියලා )
MerLion
මට වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ ( National University of Singapore ) පරිගණක පාසලෙන් ( School of Computing ) ශිෂ්‍යත්වයක් හම්බ වුනා.
ජුලි 30 වෙනිදා ජාත්‍යන්තර ශිෂ්‍යයන් සඳහා සිංග්ලිෂ් ( Singlish ) පිළිබඳව වැඩමුළුවක් තියෙනවා කියලා දන්වලා එවලා තියෙනවා. හහ් .. බලමු අපි නොදන්න සිංග්ලිෂ් මොනවද කියල . නේද ?
ජුලි 30 වෙනිදා ජාත්‍යන්තර ශිෂ්‍යයන් සඳහා සිංග්ලිෂ් ( Singlish ) පිළිබඳව වැඩමුළුවක් තියෙනවා කියලා දන්වලා එවලා තියෙනවා. හහ් .. බලමු අපි නොදන්න සිංග්ලිෂ් මොනවද කියල . නේද ?
NUS Crest
Links :
1. MerLion2. National University of Singapore
3. NUS School of Computing
4. Singlish
5. A Singlish Dictionary
[ 20 - JULY - 2009 ]
1. MerLion2. National University of Singapore
3. NUS School of Computing
4. Singlish
5. A Singlish Dictionary
[ 20 - JULY - 2009 ]
22 comments:
All the Best !!!
මකර රජාට ජය වේවා!
ජයම වේවා..... :)
සිංගාරප්පුවේ කෙල්ලෝ ලස්සනයි.
ඒක නිසා ඉගෙන ගන්න වැඩේ එළටම කරගන්න.
ජය වේවා...
mer lion එක්ක වලි දාගන්නේ නැතුව ඉගෙන ගන්න වැඩේ විතරක් කරන්න හරිද?
ඔන්න මගෙන් සුබපැතුම් !
අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න කියලා පතනවා.
ඕන් එහෙනම් මගෙනුත් සුබ පැතුම්
ජය වේවා!!!!!
සුබපැතුම් කොල්ලෝ......
Congrates bro and wish you all the best.
අඩේ... එළ නෙව. ඔන්න අපේ සුබ පැතුම් මකරයියේ...
එහේ ඉන්න සිංහයගේ අතට අපේ සිංහ කඩුව දීල යහතින් වරෙන් මචං! සුභම සුභ පැතුම්! ලියන්න ඕන හැබැයි විස්තර එහෙම! :)
wish u all the best !!!!!
මකරාට මගෙන් සුභ පැතුම්,
good luck!
අඩේ..! සුභ පැතුම් මකර සහෝ...!! හොදින් ගිහින් වැඩ කටයුතු ටිකත් සාර්ථකව කරගෙන්න ඕනි හොදේ..! මෙන්න උණු උණු සුභ පැතුම්...!
එළ එළ...මෙන්න මගෙන් සුභ පාතුම්....
ඔබට සුබ පතමි.
Samahara palath walata ehema yanna epa.. ape kello ee palath ketha karala thiyenna.. (hope u guys no wht I mean)
samahara vita me link eka oona wei.
http://www.streetdirectory.com/
මකර රජාට මගෙනුත් සුභ පැතුම්
සිංගාරප්පුවට යන මකරාට ජය වේවා... Tomyum යන්න එතන මරු නූඩ්ල්ස් එකක් හදනවා.
සුබම සුබ අනාගතයක් මකරා අයියේ!!! ගුවන්ගත වෙන්න පැය කීපෙකට ඉස්සෙල්ලා ඔයාව දකින්න ලැබිච්ච එක මගේ ලොකුම ලොකු වාසනාවක් කියලා සලකනවා..... ඔබේ සියලු පැතුම් සහ කර්තව්‍යයන් සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා!!! :)
ප්‍රමාදයට සමාවෙන්න. සුභ ගමන් මකර අධිරාජ්‍යානෙනි.
සුභපතපු හැමදෙනාටම ගොඩාක් ස්තුතියි !!!
Post a Comment
සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.
** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D