Monday, July 20, 2009

මකර රජදහන දේශ සීමා වලින් පිටතට !!!


2009 ජුලි 25 වෙනිදා සිට මකර රජදහනේ පරිපාලන කටයුතු තාවකාලිකව ශ්‍රී ලංකාවේ දේශ සීමා වලින් පිටත සිට ක්‍රියාත්මක කරන බව නිල වශයෙන් දැනුම් දෙන්නයි මේ පෝස්ට් එක ලියන්නේ.


ජුලි 25 වෙනිදා මම සිංගාරප්පුවට යනවා. ( අපේ අක්කාගේ දෝණි බබා චූටි කාලෙ සිංගප්පූරුව කියන්න බැරුව කිවුවෙ සිංගාරප්පුව කියලා )



MerLion

මට වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ ( National University of Singapore ) පරිගණක පාසලෙන් ( School of Computing ) ශිෂ්‍යත්වයක් හම්බ වුනා.

ජුලි 30 වෙනිදා ජාත්‍යන්තර ශිෂ්‍යයන් සඳහා සිංග්ලිෂ් ( Singlish ) පිළිබඳව වැඩමුළුවක් තියෙනවා කියලා දන්වලා එවලා තියෙනවා. හහ් .. බලමු අපි නොදන්න සිංග්ලිෂ් මොනවද කියල . නේද ?

22 comments:

Anonymous said...

All the Best !!!

ශාකුන්තල | Shaakunthala said...

මකර රජාට ජය වේවා!

Rasika Nanayakkara said...

ජයම වේවා..... :)
සිංගාරප්පුවේ කෙල්ලෝ ලස්සනයි.
ඒක නිසා ඉගෙන ගන්න වැඩේ එළටම කරගන්න.

ජය වේවා...

Deeps said...

mer lion එක්ක වලි දාගන්නේ නැතුව ඉගෙන ගන්න වැඩේ විතරක් කරන්න හරිද?

Indranama said...

ඔන්න මගෙන් සුබපැතුම් !
අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න කියලා පතනවා.

said...

ඕන් එහෙනම් මගෙනුත් සුබ පැතුම්
ජය වේවා!!!!!

චමිදේවා said...

සුබපැතුම් කොල්ලෝ......

Nadun Herath said...

Congrates bro and wish you all the best.

Supun Sudaraka said...

අඩේ... එළ නෙව. ඔන්න අපේ සුබ පැතුම් මකරයියේ...

Anonymous said...

එහේ ඉන්න සිංහයගේ අතට අපේ සිංහ කඩුව දීල යහතින් වරෙන් මචං! සුභම සුභ පැතුම්! ලියන්න ඕන හැබැයි විස්තර එහෙම! :)

Anonymous said...

wish u all the best !!!!!

sanjeew said...

මකරාට මගෙන් සුභ පැතුම්,

kasun said...

good luck!

malee_msg said...

අඩේ..! සුභ පැතුම් මකර සහෝ...!! හොදින් ගිහින් වැඩ කටයුතු ටිකත් සා‍ර්ථකව කරගෙන්න ඕනි හොදේ..! මෙන්න උණු උණු සුභ පැතුම්...!

Thilina said...

එළ එළ...මෙන්න මගෙන් සුභ පාතුම්....

Anonymous said...

ඔබට සුබ පතමි.

soo said...

Samahara palath walata ehema yanna epa.. ape kello ee palath ketha karala thiyenna.. (hope u guys no wht I mean)

samahara vita me link eka oona wei.

http://www.streetdirectory.com/

Anonymous said...

මකර රජාට මගෙනුත් සුභ පැතුම්

LishWish said...

සිංගාරප්පුවට යන මකරාට ජය වේවා... Tomyum යන්න එතන මරු නූඩ්ල්ස් එකක් හදනවා.

Chamitha said...

සුබම සුබ අනාගතයක් මකරා අයියේ!!! ගුවන්ගත වෙන්න පැය කීපෙකට ඉස්සෙල්ලා ඔයාව දකින්න ලැබිච්ච එක මගේ ලොකුම ලොකු වාසනාවක් කියලා සලකනවා..... ඔබේ සියලු පැතුම් සහ කර්තව්‍යයන් සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා!!! :)

නිලන්‍ත said...

ප්‍රමාදයට සමාවෙන්න. සුභ ගමන් මකර අධිරාජ්‍යානෙනි.

Chanaka Aruna Munasinghe said...


සුභපතපු හැමදෙනාටම ගොඩාක් ස්තුතියි !!!

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D