Wednesday, July 15, 2009

Chrome ට මනාපයක්


මම ඉතින් මකර අධිරාජයා හින්දා පූසලා, බව්වලා, නයාලා,නරියලා,කොටියලා ඇතුළු සියලු සත්වයන් වෙනුවෙන්ම පෙනී සිටින්න එපැයි. ඒක හින්දා මම අන්තර්ජාලයට සම්බන්ධ වෙනකොට පාවිච්චි කරන්නෙ ගිනි නරියා බ්‍රවුසරය.

හැබැයි මේ වෙබ් සයිට් එක දැක්කා ට පස්සෙ නම් නරියාට නැතුව Chrome ට මනාපයක් දෙන්නම වුනා. නරියාගෙනුයි Chrome ගෙනුයි වෙන වෙනම මේකට ගිහින් වෙනස බලා ගන්නකො. කොයිකටත් ඉස්සෙල්ල නරියගෙන් ගිහින් දෙවෙනියට Chrome ගෙන් යන්න. නැත්තන් නරියා මගෙත් එක්ක තරහා වෙයිනෙ.

මෙන්න වෙබ් සයිට් එකේ ලිපිනය.

http://home.comcast.net/~wolfand

ඕක බලලා ඉවර වෙලා නිවාඩු පාඩු තියෙන වෙලාවක මෙතනටත් ඇවිත් Comment එකක් දාල යන්නකො ;-)

[ 15 - JULY - 2009 ]

10 comments:

GNS said...

Chrome හාදයට සෑහෙන්න මොලේ තියෙනව නොවැ... :)

Chrome එකට පාදක උන Safari එකේවත් නැති feature එකක් නෙ..

---
මේ Page එක හොඳටම Annoy වෙන්නෙ Safari එකේදි..
Firefox තව හොඳයි..

Narada said...

මගේ නිවාඩු පාඩු වෙලාවත් කෑවා නේද මකරෝ ඔයා නම්...

malee_msg said...

අනම් මනං එව්වට යන්න බයියයායි ම‍කරො

Chrishi said...

හෆොයි !!!!

ආගන්තුකයා | Stranger said...

වෙලාවට ENTER එක තිබුනේ....

ශාකුන්තල | Shaakunthala said...

ශාකුන්තලට ඔයිටත් වඩා මොළේ තියෙනවා. ඕක Firefox වලින් open කරලා පළවෙනි alert එක දැක්ක ගමන් මකරත් එක්ක මළ පන්නගන්නෙ නැතුව මම කළේ රිලැක්ස් එකේ තව Firefox window එකක් Open කරගෙන Edit-->Preferences ගිහින් Scripts disable කරපු එක.

කෝමද වැඩේ?

Deeps said...

හෆෝ ඕක නම් මල වාත පිටුවක් තමා...

Anonymous said...

opera වලදිත් first alert එකේනම නවත්ත ගන්න පහසුකම ලබා දෙනවා! එහෙනම් අපි opera 9.64 වලටත් මනාපයක් දෙමු!

Uraj Deemantha said...

Hikz........!! ක්‍රෝම් ඔපෙරා රොක්ස්. :) සෆාරි ෆයර්ෆොක්ස් සක්ස්..... :P හික් හික්.. :D

Chanaka Aruna Munasinghe said...


@ all

Chrome ට ශාකුන්තලට වඩා මොළේ තියෙනවා. එයා මේ වගේ අනේ-ඕයි(Annoy) සයිට් එයාම අඳුරාගෙන අපිව බේරල දෙනවා.

Firefox වලදිත් බේරෙන්න පුළුවන් No Scrip Addon එක තියෙනවනම්.ඒත් Chrome වල මේ Feature එක Built-in. ඒකයි වැදගත්කම
-------------------
@ ගයන්ත

ඔව් ඔව් ,ගූග්ල් ටිකිරි මොළේ
-------------------
@ -බිNku-

බ්ලොග් ලියන්නා කෙසේ ලිවුවත් කියවන්නා සිහිබුද්ධියෙන් කියවිය යුතුය
------------------
@ malee_msg

නෑ නෑ බය වෙන්න එපා. මේක මේ පොඩි ළමයින්ටම හදපු සයිට් එකක්
------------------
@ Chrishi

කෑවද උදේ පාන්දර :D
------------------

@ ආගන්තුකයා

දැන් Chrome වලට Enter උවමනා නැහැ
------------------
@ ශාකුන්තල

එහෙම කලාම වෙන Scripts ත් වැඩ කරන්නෙ නැති වෙනවනෙ.

------------------
@ deeps

ආ ඔයා රෑ වැටුණු වලේ දවලුත් වැටුනාද ? පවූඌඌ
------------------
@ නුවන් චින්තක

මමනං ඔපෙරා බලන්නෙ නැහැ. ඒ වුනාට කමක් නැහැ, ඔන්න ඔපෙරා වලටත් මනාපයක්. නිකං තියෙන මනාපනෙ.
------------------
@ Uraj Deemantha

IE ත් සක්ස්..... :P හික් හික්.. :D
-----------------

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D