මගේ මූණු පොතේ කාලයක් තිස්සෙ තිබ්බ අඩුපාඩුවක් අද සම්පූර්ණ කර ගත්තා. අපිට ඉතින් බැදපු මාලු, බූල් පූසො නැහැනෙ. ඒක හින්දා එක එක්කෙනාගෙන් ඉල්ලගෙන මාත් හැදුවා පූස් වත්තක් (Cat Zoo).
මේ තුන්පත් රෑන් දෙක මට හම්බ වුනේ ශාකුන්තලගෙයි ගෙයි Deeps ගෙයි පූස් වතු වල ඉඳලා.
10 comments:
අපොයි මටනම් පෙන්නන්නම බැරි සත්තු ජාතියක් තමා පූසෝ කියන්නේ
අපෝ තව දෙන්නම් ඕනා තරම්....... මගේ මූණු පොත පැත්තේ ආවනම් ටිකක්.....!! :D
ඔය උඩ පිංතූරෙ තුන්පත් රෑනක් නෙමෙයිනේ... අයියල දෙන්නයි නංගියි.
මෙයාලනම් ටිකක් විතර නපුරු පාටයි
අනේ, ඇයි එහෙම කියන්නේ
මුලින් ඉන්නේ ඉස්සර හිටිය බිලැක් කැට් මාෆියාවේ මේ ආත්මයද දන්නේ නෑ?
@ ම
එහෙනම් අහක බලා ගන්න
-----------------------------
@ Uraj Deemantha
ඇල්බම් වලට ලින්ක් ටිකක් දෙන්නකො.
-----------------------------
@ ශාකුන්තල
තුන්පත් රෑන කිවුවෙ 3 දෙනෙක් ඉන්න හින්දා. අලි 3 දෙනෙක් ඉන්නවා දැක්කොත් "ශෝයි තුන්පත් රෑන" කියනව මිසක් උන්ගෙ නෑදෑකම් හොයල බලන්නෙ නැහැනෙ.
-----------------------------
@ Anonymous
නිකන් අනේ කිවුවෙ. ශාකුන්තලව පොඩ්ඩක් අවුස්සන්න පුළුවන් වෙයිද බලන්න. පූසො කියන්නෙ හරිම අහිංසක සත්තු ජාතියක් අනේ. ( හැබැයි ඉඳල හිටල බිහිසුණු පූසෙක් දෙන්නෙක් නැතුවමත් නෙවෙයි )
ඇයි ඔයා ඇනෝනිමවුස් වෙලා. පූසන්ට බයයිද ඇනෝනිමවුස්ලා? මිකී මවුස්ලනම් බයයි.
-----------------------------
@ -බිன்ku-
අනේ අහිංසක පූසි පැටවුන්ට පද හදන්න එපා. පවූඌඌඌ
මෙයාලගේ අම්ම නං දැං හරිම නපුරුයි. දවසක් මගේ මූණටත් පැන්නා. http://www.facebook.com/photo.php?pid=1920561&l=8e8798cac7&id=692976862
@ ශාකුන්තල
ඒ ආදරේට උම්මා එකක් දෙන්න වෙන්න ඇති පනින්න ඇත්තෙ
උම්මා වෙයි උල් දත් දෙකේ හැටි දැක්කනං. :D
මම හිතන් හිටියේ අලි විතරයි තුන්පත් රෑනක් වෙන්නේ කියලා. දැන් පූසොත් ඉන්නවා.
Post a Comment
සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.
** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D