Sunday, August 23, 2009

තුන්පත් රෑන්


මගේ මූණු පොතේ කාලයක් තිස්සෙ තිබ්බ අඩුපාඩුවක් අද සම්පූර්ණ කර ගත්තා. අපිට ඉතින් බැදපු මාලු, බූල් පූසො නැහැනෙ. ඒක හින්දා එක එක්කෙනාගෙන් ඉල්ලගෙන මාත් හැදුවා පූස් වත්තක් (Cat Zoo).

මේ තුන්පත් රෑන් දෙක මට හම්බ වුනේ ශාකුන්තලගෙයි ගෙයි Deeps ගෙයි පූස් වතු වල ඉඳලා.



මෙයාලනම් ටිකක් විතර නපුරු පාටයි




බලන්න කොච්චර අහිංසකද කියලා
වර්ණභේදවාදයක් ගෑවිලාවත් නැහැ

මගේ අලුත් පූස් වත්ත ට මෙතනින් ඇතුල් වෙන්න . ඉස්සරහට තව තව පූසො පූසියො හොයල ගෙනෙත් දානවා.

[ 23 - Aug - 2009 ]

10 comments:

said...

අපොයි මටනම් පෙන්නන්නම බැරි සත්තු ජාතියක් තමා පූසෝ කියන්නේ

Uraj Deemantha said...

අපෝ තව දෙන්නම් ඕනා තරම්....... මගේ මූණු පොත පැත්තේ ආවනම් ටිකක්.....!! :D

ශාකුන්තල | Shaakunthala said...

ඔය උඩ පිංතූරෙ තුන්පත් රෑනක් නෙමෙයිනේ... අයියල දෙන්නයි නංගියි.

Anonymous said...

මෙයාලනම් ටිකක් විතර නපුරු පාටයි

අනේ, ඇයි එහෙම කියන්නේ

Narada said...

මුලින් ඉන්නේ ඉස්සර හිටිය බිලැක් කැට් මාෆියාවේ මේ ආත්මයද දන්නේ නෑ?

Chanaka Aruna Munasinghe said...


@ ම

එහෙනම් අහක බලා ගන්න

-----------------------------
@ Uraj Deemantha

ඇල්බම් වලට ලින්ක් ටිකක් දෙන්නකො.

-----------------------------
@ ශාකුන්තල

තුන්පත් රෑන කිවුවෙ 3 දෙනෙක් ඉන්න හින්දා. අලි 3 දෙනෙක් ඉන්නවා දැක්කොත් "ශෝයි තුන්පත් රෑන" කියනව මිසක් උන්ගෙ නෑදෑකම් හොයල බලන්නෙ නැහැනෙ.

-----------------------------
@ Anonymous

නිකන් අනේ කිවුවෙ. ශාකුන්තලව පොඩ්ඩක් අවුස්සන්න පුළුවන් වෙයිද බලන්න. පූසො කියන්නෙ හරිම අහිංසක සත්තු ජාතියක් අනේ. ( හැබැයි ඉඳල හිටල බිහිසුණු පූසෙක් දෙන්නෙක් නැතුවමත් නෙවෙයි )

ඇයි ඔයා ඇනෝනිමවුස් වෙලා. පූසන්ට බයයිද ඇනෝනිමවුස්ලා? මිකී මවුස්ලනම් බයයි.

-----------------------------
@ -බිன்ku-

අනේ අහිංසක පූසි පැටවුන්ට පද හදන්න එපා. පවූඌඌඌ

ශාකුන්තල | Shaakunthala said...

මෙයාලගේ අම්ම නං දැං හරිම නපුරුයි. දවසක් මගේ මූණටත් පැන්නා. http://www.facebook.com/photo.php?pid=1920561&l=8e8798cac7&id=692976862

Chanaka Aruna Munasinghe said...


@ ශාකුන්තල

ඒ ආදරේට උම්මා එකක් දෙන්න වෙන්න ඇති පනින්න ඇත්තෙ

ශාකුන්තල | Shaakunthala said...

උම්මා වෙයි උල් දත් දෙකේ හැටි දැක්කනං. :D

සංකල්ප said...

මම හිතන් හිටියේ අලි විතරයි තුන්පත් රෑනක් වෙන්නේ කියලා. දැන් පූසොත් ඉන්නවා.

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D