හික්ස් පවු කා.කා
මේකෙ සීන් එක තේරෙන්නෙ නැති කට්ටිය කතන්දර කාරයාගෙ රැවුල් ගැන කතන්දරේ කියවලා ඉන්න.අනේ කකා . පවුල් කතන්දරයි රැවුල් කතන්දරයි එක ගොඩේ කියන්න ගිහින් අනා ගත්තා නේද ?අනේ මකරෝ උඹටත් අහුවෙන ජාති. හැබැයි පුතෝ කකාගෙනුත් මේකට හොඳවයින් රිටන් එකක් කන්න වෙයි උඹටත්
කසූට හැංගෙන්න බිත්තර කටුවක්වත් හොයා දෙන්න වෙයි මම හිතන්නේ :)
" රැවුලත් බේරාගෙන කැඳත් බේරාගන්නවා කියන්නේ මේ වගේ දේවල් වලටලු."I think it is better be like."රැවුලත් බේරාගෙන Pavula බේරාගන්නවා කියන්නේ මේ වගේ දේවල් වලටලු."
හික් හික්, කකාගෙ කතා කකාගෙ කතා වලම තියලා කපලා
ඇත්තට කතන්දර ගේ රැවුල නැත්තේ ඇයි කියල මම දන්නේ අදනේ
මෙන්න මකරා මට මඩ ගහනෝ......මාව බේරා ගනියෝ.......
@ sameerausaඒකනෙ, දැන් කතන්දර ලියන්නෙත් සතියකට සැරයයිලු==============@ හසීපවූඌඌ තමයි, මොනව කරන්නද ඉතින්=============@ Anonymousහී හී, රිටන් එකට හම්බ වෙන්නෙ රස කතන්දරයක්නෙ.ඒක හින්දා කමක් නෑ=============@ Hasithaබෝල බෝල මැටි හොයනවලු මේ දවස් වල.හැංගෙන්න කට්ටක් හදා ගන්න වෙන්නැති
@ SL Yes, You are correct. But now useless to change.Thank you==============@ Anonymous;-)
@ priyantha.ඒබී රැවුල විතරක් නෙවෙයි , කොණ්ඩෙත් නෑ. පවූඌඌ නේද===============@ කතන්දරකාරයානුඹ නාඬන් නුඹ නාඬන් මේවා නුඹට හොඳ පාඩම්(අනුන්ට කතන්දර හදනවට)අපි දෙන්නා යාළුයිනෙ? නේද?
චැහ්........ මේව මඩ ....කතන්දර සැලෙන්න එපා ....
නෑ නෑ මේක මේ පොඩි කයි කතන්දරයක් විතරයි. අපි දෙන්නා යාළුයි නේද කකෝ ???
සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න. ** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D
12 comments:
හික්ස් පවු කා.කා
මේකෙ සීන් එක තේරෙන්නෙ නැති කට්ටිය කතන්දර කාරයාගෙ රැවුල් ගැන කතන්දරේ කියවලා ඉන්න.
අනේ කකා . පවුල් කතන්දරයි රැවුල් කතන්දරයි එක ගොඩේ කියන්න ගිහින් අනා ගත්තා නේද ?
අනේ මකරෝ උඹටත් අහුවෙන ජාති. හැබැයි පුතෝ කකාගෙනුත් මේකට හොඳවයින් රිටන් එකක් කන්න වෙයි උඹටත්
කසූට හැංගෙන්න බිත්තර කටුවක්වත් හොයා දෙන්න වෙයි මම හිතන්නේ :)
" රැවුලත් බේරාගෙන කැඳත් බේරාගන්නවා කියන්නේ මේ වගේ දේවල් වලටලු."
I think it is better be like.
"රැවුලත් බේරාගෙන Pavula බේරාගන්නවා කියන්නේ මේ වගේ දේවල් වලටලු."
හික් හික්, කකාගෙ කතා කකාගෙ කතා වලම තියලා කපලා
ඇත්තට කතන්දර ගේ රැවුල නැත්තේ ඇයි කියල මම දන්නේ අදනේ
මෙන්න මකරා මට මඩ ගහනෝ......
මාව බේරා ගනියෝ.......
@ sameerausa
ඒකනෙ, දැන් කතන්දර ලියන්නෙත් සතියකට සැරයයිලු
==============
@ හසී
පවූඌඌ තමයි, මොනව කරන්නද ඉතින්
=============
@ Anonymous
හී හී, රිටන් එකට හම්බ වෙන්නෙ රස කතන්දරයක්නෙ.
ඒක හින්දා කමක් නෑ
=============
@ Hasitha
බෝල බෝල මැටි හොයනවලු මේ දවස් වල.
හැංගෙන්න කට්ටක් හදා ගන්න වෙන්නැති
@ SL
Yes, You are correct. But now useless to change.
Thank you
==============
@ Anonymous
;-)
@ priyantha.ඒබී
රැවුල විතරක් නෙවෙයි , කොණ්ඩෙත් නෑ. පවූඌඌ නේද
===============
@ කතන්දරකාරයා
නුඹ නාඬන් නුඹ නාඬන්
මේවා නුඹට හොඳ පාඩම්
(අනුන්ට කතන්දර හදනවට)
අපි දෙන්නා යාළුයිනෙ? නේද?
චැහ්........ මේව මඩ ....
කතන්දර සැලෙන්න එපා ....
නෑ නෑ මේක මේ පොඩි කයි කතන්දරයක් විතරයි. අපි දෙන්නා යාළුයි නේද කකෝ ???
Post a Comment
සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.
** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D