Wednesday, June 30, 2010

කතන්දර කාරයාගේ පවුල රැකේ


දන්නවත් ඇතිනෙ මේ ළඟදි කතන්දර කාරයාගෙ ගෙදර පොඩි අවුලක් වුනාලු. හැබැයි දැන්නම් ඒ වලිය ශේප්ලු. රැවුලත් බේරාගෙන කැඳත් බේරාගන්නවා කියන්නේ මේ වගේ දේවල් වලටලු. 


නුඹ නාඬන් නුඹ නාඬන් 
මේවා නුඹට හොඳ පාඩම්
(අනුන්ට කතන්දර හදනවට)

[ 30 - Jun - 2010 ]

12 comments:

හසී said...

හික්ස් පවු කා.කා

Anonymous said...

මේකෙ සීන් එක තේරෙන්නෙ නැති කට්ටිය කතන්දර කාරයාගෙ රැවුල් ගැන කතන්දරේ කියවලා ඉන්න.

අනේ කකා . පවුල් කතන්දරයි රැවුල් කතන්දරයි එක ගොඩේ කියන්න ගිහින් අනා ගත්තා නේද ?

අනේ මකරෝ උඹටත් අහුවෙන ජාති. හැබැයි පුතෝ කකාගෙනුත් මේකට හොඳවයින් රිටන් එකක් කන්න වෙයි උඹටත්

Hasitha Gunasinghe said...

කසූට හැංගෙන්න බිත්තර කටුවක්වත් හොයා දෙන්න වෙයි මම හිතන්නේ :)

SL said...

" රැවුලත් බේරාගෙන කැඳත් බේරාගන්නවා කියන්නේ මේ වගේ දේවල් වලටලු."

I think it is better be like.

"රැවුලත් බේරාගෙන Pavula බේරාගන්නවා කියන්නේ මේ වගේ දේවල් වලටලු."

Anonymous said...

හික් හික්, කකාගෙ කතා කකාගෙ කතා වලම තියලා කපලා

priyantha said...

ඇත්තට කතන්දර ගේ රැවුල නැත්තේ ඇයි කියල මම දන්නේ අදනේ

කතන්දර Kathandara said...

මෙන්න මකරා මට මඩ ගහනෝ......
මාව බේරා ගනියෝ.......

Chanaka Aruna Munasinghe said...

@ sameerausa

ඒකනෙ, දැන් කතන්දර ලියන්නෙත් සතියකට සැරයයිලු
==============
@ හසී

පවූඌඌ තමයි, මොනව කරන්නද ඉතින්
=============
@ Anonymous

හී හී, රිටන් එකට හම්බ වෙන්නෙ රස කතන්දරයක්නෙ.
ඒක හින්දා කමක් නෑ
=============
@ Hasitha

බෝල බෝල මැටි හොයනවලු මේ දවස් වල.
හැංගෙන්න කට්ටක් හදා ගන්න වෙන්නැති

Chanaka Aruna Munasinghe said...

@ SL

Yes, You are correct. But now useless to change.
Thank you

==============
@ Anonymous

;-)

Chanaka Aruna Munasinghe said...

@ priyantha.ඒබී

රැවුල විතරක් නෙවෙයි , කොණ්ඩෙත් නෑ. පවූඌඌ නේද
===============
@ කතන්දරකාරයා

නුඹ නාඬන් නුඹ නාඬන්
මේවා නුඹට හොඳ පාඩම්
(අනුන්ට කතන්දර හදනවට)

අපි දෙන්නා යාළුයිනෙ? නේද?

Anonymous said...

චැහ්........ මේව මඩ ....
කතන්දර සැලෙන්න එපා ....

Chanaka Aruna Munasinghe said...

නෑ නෑ මේක මේ පොඩි කයි කතන්දරයක් විතරයි. අපි දෙන්නා යාළුයි නේද කකෝ ???

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D