මම පොඩි පැටියා කාලෙ පූසට කිවුවෙ ඤායියා කියලලු. හැබැයි අපේ ගෙවල් ලඟ ඉන්න අංකල් කෙනෙක් ඤායියා කිවුවෙ මටලු :) .
ඉතින් ඒ අංකල් අපේ ගෙදර ගාව පාරෙ යනකොට සමහර වෙලාවට අහනවලු කෝ ඤායියා කියල. ඒ අහන්නෙ මම ඉන්නවද කියල. ඉතින් එතකොට ගෙදර අය මට කතා කරල කියනවලු මෙන්න අංකල් අහනව ඤායියා කෝ කියල කියල.
ඉතින් මම දුවගෙන දුවගෙන ඇවිල්ලා , ඇඳන් යටයි කාමර වලයි හැම තැනම හොයල හොයල , අංකල්ට පෙන්නන්න කියල ඤායියාව උස්සගෙන එනකොට අංකල් ගිහිල්ලත් එක්කලු.
පාආවු නේද ? ඤාව් !! ඤාව් !!
ප.ලි
-----
ලංකාවෙ ලංකාවට ඤායියො ආපු හැටි ගැන දැන ගන්න, මේක කියවන්න
http://status-chanaka.blogspot.com/2010/03/blog-post.html
[ 22 - Oct - 2012 ]
21 comments:
ඤාව්ව කියන පොඩ්ඩො තමයි වැඩි. ඤායිය කියනඑකත් නරක නෑ.
අනේ පව් මකර පැටියා...
මම කීවේ ඤායියා පැටියා...:D
ටිකිරිලාගේ ගෙදර පුසෙක් හිටියා. සොරි! ඤායියෙක් හිටියා. සුදුම සුදුයි. එයා ටිකිරි එද්දි හැංගෙනවා. මොකද ටිකිරියා අරූව, සොරි - ඤායියව ආදරේට තැන තැන ගෙනියන්නෙ ඔය පිංතුරේ ඉන්න නොසන්ඩාල කොල්ලා උස්සගෙන ඉන්න විදිහට නිසා.
knhaiya/ nhaiya/ khnaiya/nknaiya/
Kohomada bola eka singlish walen type karanne. Comment 1 athaherala damma. ;)
ne ne keka kiyantama ona.
Man ada ude paandarama(9e45am withara) nagitala kaamaren eleyata enakotama oyae kiyana jaathiye mewwa ekek kaamare dora langa hitiya. U awidagannawath pana nethi patiyek. Kauru hari ude wedata enagaman hospital 1ta genath dala kiyalai mata hithune. Minissu saththu hadala petau dammahama unta karana asikkitha weda. Pau e asaranaya bath kanna danneth ne. Thama kiribona wayage. Desh ithen monawa karannada.
මකර ඤායියා !
නාව්වා
ඔය අපේ ගෙදරත් ඉන්නෙ එකෙක්.. කලුම කලුයි... ඌට අපේ අම්මා තිබ්බ ලස්සන නම තමයි... සේනක... කොල්ලා සෑහෙන්න හැන්ඩ්සම්.. මේ පැත්තම දැන් රන් කරන්නෙ ඌ තමා...
මං වගෙ නැට්ටෙන් නෙවෙ නෙද උස්සං යන්නෙ?
ඤාය්යා. :D
අපේ ගෙදරත් එකෙක් හිටියා. ඌ "ඤායියා". එහෙම කතා කලාම තමා ලඟට එන්නේ. එපා වෙන වැඩේ තමයි ලේනෙකුට බත් ටිකක් වත් දාන්න බැරි එක.
හී හී :)
අමුතුම එකක්
http://manasindiviyata.blogspot.com/
එංගලන්තේ පූසා කෑ ගහන්නේ මියෑව් මියෑව් කියලා. ලංකාවේ පූසා කෑ ගහන්නේ කදාව් කදාව් කියලා :D
පඌඌඌඌ ඤායියා.....:D
මකරෙක් වුණයි කියල ඤායියෙක්ට අඩංතේට්ටන් කරන එකනං බොහොම කැතයි හොඳේ...:p
@ රාජ්
වෙනසකටත් එක්ක ඤායියා කියන එක තමයි ශෝයි
---------------
@ Podi Kumarihami
පවු ඤෑ
---------------
@ බුද්ධි
ඤායියෙක්ව ආදරෙන් එල්ලගෙන යන්න හොඳම ක්රමේ තමයි ඔය ක්රමේ. නරකම ක්රමේ තමයි නැස්ටෙන් එල්ලගෙන යන එක.
@ desh දේශ්
ඉතින් ඒ මෙවුව එකාට මොකෝ වුනේ
-----------------
@ මධුරංග
ඤෑ
-----------------
@ නදී
නෑව්වෙ ඤෑ
@ සිරාගෙ කාමරේ
සේනක කියන්නෙ උම්මග්ග ජාතකේ ඉන්න පඬිතුමෙක්නෙ. සෝ ඔයගොල්ලන්ගෙ එකා පණ්ඩිත ඤායියෙක් වෙන්න ඇති
---------------
@ Bunny
නැස්ටෙන් උස්සගෙනනම් යන්නෙ නෑ. බට් ඉතින් ඇඳක් යට එහෙම හැංගිලා හිටියොත් නැස්ටෙන් තමයි ඇදල එලියට ගන්නෙ
--------------
@ නලිනි චන්දිමා
ඤෑ
@ Chandana
ඤායියන්ට එහෙම තමයි කතා කරන්න ඕනෙ
---------------
@ හිරුහිමාවී
හී හී ඤෑ
---------------
@ Gayani Wedage
අමුතු ඤෑ
@ Hasitha
ලංකාවෙ ඤායියො රූට රූට කදාව් කදාව් ගානවා
----------------
@ priyantha
ඤායියා පඌඌඌඌ ඤෑ
----------------
@ මකුළු පැංචි
අඩංතේට්ටං කලේ ඤෑ
Post a Comment
සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.
** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D