Monday, October 22, 2012

ඤායියා

.

මම පොඩි පැටියා කාලෙ පූසට කිවුවෙ ඤායියා කියලලු. හැබැයි අපේ ගෙවල් ලඟ ඉන්න අංකල් කෙනෙක් ඤායියා කිවුවෙ මටලු :) . 

ඉතින් ඒ අංකල් අපේ ගෙදර ගාව පාරෙ යනකොට සමහර වෙලාවට අහනවලු කෝ ඤායියා කියල. ඒ අහන්නෙ මම ඉන්නවද කියල. ඉතින් එතකොට ගෙදර අය මට කතා කරල කියනවලු මෙන්න අංකල් අහනව ඤායියා කෝ කියල කියල.

ඉතින් මම දුවගෙන දුවගෙන ඇවිල්ලා ,  ඇඳන් යටයි කාමර වලයි හැම තැනම හොයල හොයල , අංකල්ට පෙන්නන්න කියල ඤායියාව උස්සගෙන එනකොට අංකල් ගිහිල්ලත් එක්කලු.


පාආවු නේද ? ඤාව් !! ඤාව් !!

ප.ලි
-----

ලංකාවෙ ලංකාවට ඤායියො ආපු හැටි ගැන දැන ගන්න, මේක කියවන්න
http://status-chanaka.blogspot.com/2010/03/blog-post.html

[ 22 - Oct - 2012 ]

21 comments:

රාජ් said...

ඤාව්ව කියන පොඩ්ඩො තමයි වැඩි. ඤායිය කියනඑකත් නරක නෑ.

Podi Kumarihami said...

අනේ පව් මකර පැටියා...
මම කීවේ ඤායියා පැටියා...:D

Buddhi said...

ටිකිරිලාගේ ගෙදර පුසෙක් හිටියා. සොරි! ඤායියෙක් හිටියා. සුදුම සුදුයි. එයා ටිකිරි එද්දි හැංගෙනවා. මොකද ටිකිරියා අරූව, සොරි - ඤායියව ආදරේට තැන තැන ගෙනියන්නෙ ඔය පිංතුරේ ඉන්න නොසන්ඩාල කොල්ලා උස්සගෙන ඉන්න විදිහට නිසා.

desh දේශ් said...

knhaiya/ nhaiya/ khnaiya/nknaiya/
Kohomada bola eka singlish walen type karanne. Comment 1 athaherala damma. ;)

desh දේශ් said...

ne ne keka kiyantama ona.
Man ada ude paandarama(9e45am withara) nagitala kaamaren eleyata enakotama oyae kiyana jaathiye mewwa ekek kaamare dora langa hitiya. U awidagannawath pana nethi patiyek. Kauru hari ude wedata enagaman hospital 1ta genath dala kiyalai mata hithune. Minissu saththu hadala petau dammahama unta karana asikkitha weda. Pau e asaranaya bath kanna danneth ne. Thama kiribona wayage. Desh ithen monawa karannada.

සංකල්ප said...

මකර ඤායියා !

නදී said...

නාව්වා

සිරාගෙ කාමරේ said...

ඔය අපේ ගෙදරත් ඉන්නෙ එකෙක්.. කලුම කලුයි... ඌට අපේ අම්මා තිබ්බ ලස්සන නම තමයි... සේනක... කොල්ලා සෑහෙන්න හැන්ඩ්සම්.. මේ පැත්තම දැන් රන් කරන්නෙ ඌ තමා...

Bunny said...

මං වගෙ නැට්ටෙන් නෙවෙ නෙද උස්සං යන්නෙ?

නලිනි චන්දිමා said...

ඤාය්යා. :D

Anonymous said...

අපේ ගෙදරත් එකෙක් හිටියා. ඌ "ඤායියා". එහෙම කතා කලාම තමා ලඟට එන්නේ. එපා වෙන වැඩේ තමයි ලේනෙකුට බත් ටිකක් වත් දාන්න බැරි එක.

Anonymous said...

හී හී :)

Manasindiviyata said...

අමුතුම එකක්
http://manasindiviyata.blogspot.com/

Hasitha Gunasinghe said...

එංගලන්තේ පූසා කෑ ගහන්නේ මියෑව් මියෑව් කියලා. ලංකාවේ පූසා කෑ ගහන්නේ කදාව් කදාව් කියලා :D

priyantha said...

පඌඌඌඌ ඤායියා.....:D

මකුළු පැංචි (මංචි) said...

මකරෙක් වුණයි කියල ඤායියෙක්ට අඩංතේට්ටන් කරන එකනං බොහොම කැතයි හොඳේ...:p

Chanaka Aruna Munasinghe said...

@ රාජ්

වෙනසකටත් එක්ක ඤායියා කියන එක තමයි ශෝයි
---------------
@ Podi Kumarihami

පවු ඤෑ
---------------
@ බුද්ධි

ඤායියෙක්ව ආදරෙන් එල්ලගෙන යන්න හොඳම ක්‍රමේ තමයි ඔය ක්‍රමේ. නරකම ක්‍රමේ තමයි නැස්ටෙන් එල්ලගෙන යන එක.

Chanaka Aruna Munasinghe said...

@ desh දේශ්

ඉතින් ඒ මෙවුව එකාට මොකෝ වුනේ
-----------------
@ මධුරංග

ඤෑ
-----------------
@ නදී

නෑව්වෙ ඤෑ

Chanaka Aruna Munasinghe said...

@ සිරාගෙ කාමරේ

සේනක කියන්නෙ උම්මග්ග ජාතකේ ඉන්න පඬිතුමෙක්නෙ. සෝ ඔයගොල්ලන්ගෙ එකා පණ්ඩිත ඤායියෙක් වෙන්න ඇති
---------------
@ Bunny

නැස්ටෙන් උස්සගෙනනම් යන්නෙ නෑ. බට් ඉතින් ඇඳක් යට එහෙම හැංගිලා හිටියොත් නැස්ටෙන් තමයි ඇදල එලියට ගන්නෙ
--------------
@ නලිනි චන්දිමා

ඤෑ

Chanaka Aruna Munasinghe said...

@ Chandana

ඤායියන්ට එහෙම තමයි කතා කරන්න ඕනෙ
---------------
@ හිරුහිමාවී

හී හී ඤෑ
---------------
@ Gayani Wedage

අමුතු ඤෑ

Chanaka Aruna Munasinghe said...

@ Hasitha

ලංකාවෙ ඤායියො රූට රූට කදාව් කදාව් ගානවා
----------------
@ priyantha

ඤායියා පඌඌඌඌ ඤෑ
----------------
@ මකුළු පැංචි

අඩංතේට්ටං කලේ ඤෑ

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D