Thursday, May 28, 2009

තනි වෙන්න ඉඩ දෙන්න මටයි මගේ බලුටයි ...




මේ බලූ.. ව මට හම්බ වුනේ ගල්බොඩ දුම් රියපොළේදි. අපි කෝච්චියෙන් ගොඩබැස්ස වෙලාවෙ ලොකු වැස්සක් වැහැපු නිසා අපිට ටිකක් වෙලා ස්ටේෂන් එකේ ඉන්න වුනා. ඒ අතරෙදි තමයි මම මේ බලූ.. ව යාලු කර ගත්තෙ.

ආ ඉතින් කිවුවෙ නැහැනෙ ගල්බොඩ ගියේ ඇයි කියලා. අපි ගියේ ට්‍රිප් එකක්. ගල්බොඩ යන්න එන්න පුළුවන් කෝච්චියෙන් විතරයි. එහේ ලස්ස්ස්ස්සන දිය ඇල්ලක් තියෙනවා.

බලන්නකො මේ ෆොටෝ.








තව ෆොටෝ මෙතන තියෙනවා.


[ 28 - MAY - 2009 ]



21 comments:

C4 said...

මකරො මෙ ලංකාවෙද මාර ලස්සන රටකනෙ අපි ඉන්නේ

ශාකුන්තල | Shaakunthala said...

හහා... මකරෙකුයි බල්ලෙකුයි 'හිච්' වෙලා! ගිනස් වාර්තාවක්!!

Narada said...

එතුමාට මකර අධිරාජ්‍යයේ පත් වීමකුත් දෙනවාද?

ගල්බොඩත් මං ගිහිං තියෙන ලස්සන තැනක්. කොච්චියෙන් ගිහිං ආපහු ආවේ ඇවිදගෙන. පින්තුර ලස්සනයිනේ! මොන කැමරාවෙන්ද ගත්තේ මකරා?

ඉ-නැණ පියස said...

එළ ෆෝටෝස් ටික....
මේ අර බලු පැට්ටට ආදරේට KISS එකක් එහෙම දෙන්න එපා මකරෝ. මොකද බලු පැටිය අළු වෙයි.
;)

මනුශාන් said...

ඇත්තටම ගොඩක් ලස්සන තැනක්

Supun Sudaraka said...

මරු! සිරාම ෆොටෝ ටික! stock photo වලට දැම්මොත් ගානක් හොයාගන්න බැරිවෙන එකක් නම් නෑ මකරෝ! ;)

යූත්මැක්ස් said...

බලූව ගෙදර එක්කගෙන එන්න තිබුණානේ.

budhajeewa said...

මකරත් හොඳයි, බලූත් හොඳයි, ඒ ඔක්කොටම වඩා පිංතූර ටික හොඳයි !

මැස්සා !!!

malee_msg said...

කැත වැඩේ බල්ලා එක්ක ෆොටෝ ගහලා බලූව තනියම දාලා ආවා නේද? පව්......!!!!

මේ පැත්ත නම් හරීම ලස්සනයි වගේ... කවුරු උනත් ‍පිංතූර ටිකත් ලස්සනට අරන් තියනවා..!

Anonymous said...

කැමරා ඇස නම් මාර තියුණුයි වගේ. හරිම ලස්සනට සොබාදහම ගොනු තරගෙන ඇත්තටම, ඇස් දෙකට දකිනකම් ඉවසුමක් නැහැ වගේ හැගීමක් එනව. බව්වගෙ' නම සටහන් නොවිම අසාධාරණයී.... :)

sanjeew said...

ගල්බොඩ, අපිත් ගියා ලස්සන තැන, බලූ ඒ දවස් වලත් හිටිය, අපිත් එක්ක දිය ඇල්ල ලගටම ගියා. අපි ගත්ත පින්තූර ටිකක මම මගෙ බ්ලොග් එකේ ඉස්සර දාල තිබුන , කැමතිනම් බලන්න පුළුවන්, මෙන්න ලින්ක් එක
http://beautiful-srilanka.blogspot.com/search?updated-max=2008-05-21T08%3A00%3A00%2B05%3A30&max-results=7

said...

මාත් ගියා හරියටම වෙලාවට වඩා පැයක් දෙකක් පරක්කු වෙන අපේ දුම්රිය සේවය නිසා ගමන එපා උනා.

නිලන්‍ත said...

පිංතූර ටිකනං ටිප්ටොප්. බල්ල උනත් ඔය වැයික්කියෙ පොරක් වෙන්න ඇති නේද. නැත්තං වංශවත් මකර අධිරාජ්‍යයෙක් එක්ක එකට ඉඳගෙන photo ගන්න පුලුවන්ද නිකම්ම නිකං පර බල්ලෙකුට

NUWAN said...

ඈත්තටම හොද චායාරූප ටිකක් .යන්න ඕන තෑනක්.

Chanaka Aruna Munasinghe said...

@ C4

ඔව් ඔව් Made In Sri Lanka.
ඒක නෙවෙයි C4 කියන්නෙ පුපුරණ ද්‍රව්‍යයක් නේද ?
----------------------
@ ශාකුන්තල

ඊඊඊඊඊයායායා කියන කතා.
බලූට ලැජ්ජත් හිතෙයි මේක දැක්කොත්
මේක මේ සහෝදර ප්‍රේමයක්. එච්චරයි.
----------------------
@ -බිNku-

මකර අධිරාජ්‍යයේ අමුතු පත්වීම් නැහැ. හැමෝටම සම අයිතිවාසිකම්. බලූටත් එහෙමයි.

ආපහු ආවෙ ඇවිදගෙන කිවුවා ?
දවස් කීයකට පස්සෙද ආපහු ආවෙ ?
----------------------
@ ඉ-නැණ පියස

එයා Fire-proof බවුවෙක්
----------------------
@ යූත්මැක්ස්

අහ් අමතක වුනානෙ. අපරාදෙ :(
මම ඉන්නෙ ගෙදර නෙවෙයි. University එකේ Hostel එකකනෙ.ඒක නිසා එක්කරන් ආවෙ නැත්තෙ
----------------------
@ Supun Budhajeewa

හී හී, කවුද වැඩියෙන් හොඳ?
ස්තුතියි.
----------------------
@ malee_msg

ඒ බලූ බැඳලනෙ. නැත්තන් එක්කන් එන්න තිබ්බා
----------------------
@ නුවන් චින්තක

අනේ බලූගෙ නම අහගන්න බැරි වුනානෙ.
අපි ඉතින් එයාට කියමු Scooby Doo කියලා
----------------------
@ BEAUTIFUL SRI LANKA

බලූ තමයි එතන පිළිගැනීමේ සහ මඟ පෙන්වීමේ නිළධාරියා.
අපි එක්කනම් යන්න ආවෙ නැහැ. මොකද අපි ගියපු දවසෙ හොඳටම වැස්ස. වතුර පාරවල් පිටාර ගලල තිබ්බෙ.

බලූ තියා අපි එක්ක ගියපු කොල්ලො, කෙල්ලො ඔක්කොටමවත් දිය ඇල්ල ළඟට යන්න බැරි වුනා. අපි 6 දෙනෙක් විතරයි බොහොම අමාරුවෙන් දිවි පරදුවට තියලා දිය ඇල්ල ළඟට ගියේ. අනිත් අය.
-----------------------
@ ම

අපි ගියපු කෝච්චියෙ ජපන්නු දෙන්නෙක් ගියා. ඒ දෙන්නට හොඳටෝම කේන්ති ගිහිල්ල හිටියෙ.

එයාල හිතල තියෙන්නෙ ජපානෙ කෝච්චි වගේම ඇති මෙහේ කෝච්චිත් කියලා. බස් එකේ යනවාට වඩා ඉක්මනට බදුල්ලට යන්න හිතාගෙනලු කෝච්චියට නැග්ගෙ. හිතන්න ඇති කෝච්චි කිවුවම වගේ ඇති කියලා. විනාඩි 10 කින් විතර බදුල්ලට යන්න හිතාගෙන ඉන්න ඇති. පවු වැඩේ.
---------------------
@ නිලන්‍ත

බලූ තමයි එතන පිළිගැනීමේ සහ මඟ පෙන්වීමේ නිළධාරියා.
---------------------
@ NUWAN"slane

යන්න යන්න. මේදවස් වල වහින හින්දා ලස්සනට තියෙනවා.
පින්තූර වල පෙනෙනවා ඇතිනෙ අලුත් කොළ පාට. ඒ මේ දවස් වල වැස්ස හීන්දා. එහෙම නැතත් ලස්ස තැන
---------------------

said...

අපොයි දෙයියනේ. පව් ජපන්නු දෙන්නා. මන් බදුල්ලේ කෝච්චියේ ගියේනම් මීට අවුරුදු 13 කට විතර කලින් ඒ කාලෙනම් 5.55 බදුල්ලට ගියේ රෑ 8 ට විතර මන් හිතන්නේ තාම එහෙම තමයි . බස් එකේ නම් රෑ 11 ට නැග්ගම උදේ 6 ට බදුල්ලේ එන්නත් පැය 7 ක් වගේ තමා ගියේ. කොහොමටත් බස් එකෙ දෙපාරක් යන වෙලාව කෝච්චියේ යනවද කොහෙද

Chanaka Aruna Munasinghe said...

@ ම

හිතන්න ඇති කෝච්චි කිවුවම Bullet Train වගේ ඇති කියලා. විනාඩි 10 කින් විතර බදුල්ලට යන්න හිතාගෙන ඉන්න ඇති. පවු වැඩේ.
---------------------

Unknown said...

monawada yako me kotu kotu? mona magulak da mewa athule thiyenne. matto boru kiyanne nathuwa innawa. mail ekakata reply danna bari tharam monada weda. mati gemba.

Unknown said...

mata e.. water fall eke fotos tikak send karanna. mate dissamali@yahoo.com ekata. face book eke oya kalin dala thibba

සංකල්ප said...

ගලබොඩ ඇල්ල නම් නියමයි මකරයියේ.

නදී said...

හරිම ලස්ස්සන පින්තූර ටිකක් නේ.

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D