Monday, May 16, 2011

අසූහාරදාහක් ධර්මස්කන්ධය ගිගා බයිට් 5කින්


ථෙරවාද ත්‍රිපිටකය (සිංහල තේරුම්ද සමඟ) මෙතනින් බාගත කර ගන්න . කොටස් වශයෙන් බාගත කරගත හැකියි. සම්පූර්ණ ප්‍රමාණය ගිගාබයිට් 5කට ආසන්නයි. 


තමහට වැඩ කැමැත්තෝ
 තිසරණයෙහි පිහිටත්වා !!!

සැමටම ප්‍රීති වෙසක් !!!

[ 15 - May - 2011 ]

13 comments:

සසීන්ද්‍ර වීරසිංහ said...

අනේ සාදු!
ඔන්න මමත් බානව :)

තාරක Dilsh@n said...

දැන්නම් බාන්න බෑ. ඒත් bookmark කරල තියා ගත්ත ඕන්..

priyantha said...

පින් සිද්ධ වෙච්චාවේ...

Bunny said...

ADSL එකක් සොයා ගතයුතුය :D

ping ping...

jhothishalanka said...

මේක නම් බොහොම පින් වැඩක්.තවම මම බෑවෙ නැහැ.ඒ වුනාට ධර්ම පුස්තකාලයක්ම පිනට දෙනවා වගේ වැඩක්.බාගෙන ඉවර වෙලා ආයිත් කමෙන්ට් කරන්නම්

රත්ගමයා said...

බාමි :)

රොබින් said...

පින් සිද්ධ වෙන වැඩක්

තෙරැවන් සරණයි

Podi Kumarihami said...

බොහොම පින්. එහෙම නම් හෙට පන්සල් ගිහින් තෙල්, මල් පූජා කරලා, සිල් අරගන අපටත් පින් දීලා එන්ට. සිත, සීලෙන් සමාධියට පත්වෙන දවසක්ම වේවා.

ත්‍රිපිටකේ නොතේරෙන තැන් ඔයාගෙන්ම අහන්නම්කෝ.

Unknown said...

mee link gia haa me thriptakaya 18mb downlod karanna pulu wan
http://thripitakaya.com / සහභාගී වෙන්න clikra

Chanaka Aruna Munasinghe said...

අදහස් දැක්වූ සියළු දෙනාටම ස්තූතියි සහ බොහොමෙ පිං

@ ella

ස්තූතියි. ඔබ දුන්න ලිංක් එක බැලුවා. ඒත් එතන සම්පූර්ණ ත්‍රිපිටකයම තියෙනවද කියල ෂුවර් නෑ. මේ ගාථාව අහඹු ලෙස තෝරා ගත් එකක්

භගවති කොණාගමනෙ සංඝාරාමම්හි නවනිවෙසම්හි
සඛියො තිසෙසා ජනියො විහාරදානං අදාසිමහ


සූත්‍රාන්ත පිටකය- අපදානපාළි -ථෙරි අපදාන - පලවෙනි ගාථාව.

http://thripitakaya.com / වල මේ ගාථාව හෝ ඊට අදාල තෙරුම හෙවුවත් මට හොයා ගන්න බැරි වුණා. ඔය මම අහඹු ලෙස තෝරාගත්ත පළවෙනි ගාථාව

සංකල්ප said...

බාන්න වෙන්නේ නෑ. කැම්පස් එකෙන්වත් ට්‍රයි කරලා බලන්න ඕනේ.

Anonymous said...

ඔයාට බොහොම පින් හේ කල ධර්ම දනයට

Anonymous said...

ඔයාට බොහොම පින් හේ කල ධර්ම දනයට
chaminda prasad akuressa

Post a Comment

සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.

** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D