අනේ සාදු!ඔන්න මමත් බානව :)
දැන්නම් බාන්න බෑ. ඒත් bookmark කරල තියා ගත්ත ඕන්..
පින් සිද්ධ වෙච්චාවේ...
ADSL එකක් සොයා ගතයුතුය :Dping ping...
මේක නම් බොහොම පින් වැඩක්.තවම මම බෑවෙ නැහැ.ඒ වුනාට ධර්ම පුස්තකාලයක්ම පිනට දෙනවා වගේ වැඩක්.බාගෙන ඉවර වෙලා ආයිත් කමෙන්ට් කරන්නම්
බාමි :)
පින් සිද්ධ වෙන වැඩක්තෙරැවන් සරණයි
බොහොම පින්. එහෙම නම් හෙට පන්සල් ගිහින් තෙල්, මල් පූජා කරලා, සිල් අරගන අපටත් පින් දීලා එන්ට. සිත, සීලෙන් සමාධියට පත්වෙන දවසක්ම වේවා.ත්රිපිටකේ නොතේරෙන තැන් ඔයාගෙන්ම අහන්නම්කෝ.
mee link gia haa me thriptakaya 18mb downlod karanna pulu wan http://thripitakaya.com / සහභාගී වෙන්න clikra
අදහස් දැක්වූ සියළු දෙනාටම ස්තූතියි සහ බොහොමෙ පිං@ ellaස්තූතියි. ඔබ දුන්න ලිංක් එක බැලුවා. ඒත් එතන සම්පූර්ණ ත්රිපිටකයම තියෙනවද කියල ෂුවර් නෑ. මේ ගාථාව අහඹු ලෙස තෝරා ගත් එකක්භගවති කොණාගමනෙ සංඝාරාමම්හි නවනිවෙසම්හිසඛියො තිසෙසා ජනියො විහාරදානං අදාසිමහසූත්රාන්ත පිටකය- අපදානපාළි -ථෙරි අපදාන - පලවෙනි ගාථාව.http://thripitakaya.com / වල මේ ගාථාව හෝ ඊට අදාල තෙරුම හෙවුවත් මට හොයා ගන්න බැරි වුණා. ඔය මම අහඹු ලෙස තෝරාගත්ත පළවෙනි ගාථාව
බාන්න වෙන්නේ නෑ. කැම්පස් එකෙන්වත් ට්රයි කරලා බලන්න ඕනේ.
ඔයාට බොහොම පින් හේ කල ධර්ම දනයට
ඔයාට බොහොම පින් හේ කල ධර්ම දනයට chaminda prasad akuressa
සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න. ** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D
13 comments:
අනේ සාදු!
ඔන්න මමත් බානව :)
දැන්නම් බාන්න බෑ. ඒත් bookmark කරල තියා ගත්ත ඕන්..
පින් සිද්ධ වෙච්චාවේ...
ADSL එකක් සොයා ගතයුතුය :D
ping ping...
මේක නම් බොහොම පින් වැඩක්.තවම මම බෑවෙ නැහැ.ඒ වුනාට ධර්ම පුස්තකාලයක්ම පිනට දෙනවා වගේ වැඩක්.බාගෙන ඉවර වෙලා ආයිත් කමෙන්ට් කරන්නම්
බාමි :)
පින් සිද්ධ වෙන වැඩක්
තෙරැවන් සරණයි
බොහොම පින්. එහෙම නම් හෙට පන්සල් ගිහින් තෙල්, මල් පූජා කරලා, සිල් අරගන අපටත් පින් දීලා එන්ට. සිත, සීලෙන් සමාධියට පත්වෙන දවසක්ම වේවා.
ත්රිපිටකේ නොතේරෙන තැන් ඔයාගෙන්ම අහන්නම්කෝ.
mee link gia haa me thriptakaya 18mb downlod karanna pulu wan
http://thripitakaya.com / සහභාගී වෙන්න clikra
අදහස් දැක්වූ සියළු දෙනාටම ස්තූතියි සහ බොහොමෙ පිං
@ ella
ස්තූතියි. ඔබ දුන්න ලිංක් එක බැලුවා. ඒත් එතන සම්පූර්ණ ත්රිපිටකයම තියෙනවද කියල ෂුවර් නෑ. මේ ගාථාව අහඹු ලෙස තෝරා ගත් එකක්
භගවති කොණාගමනෙ සංඝාරාමම්හි නවනිවෙසම්හි
සඛියො තිසෙසා ජනියො විහාරදානං අදාසිමහ
සූත්රාන්ත පිටකය- අපදානපාළි -ථෙරි අපදාන - පලවෙනි ගාථාව.
http://thripitakaya.com / වල මේ ගාථාව හෝ ඊට අදාල තෙරුම හෙවුවත් මට හොයා ගන්න බැරි වුණා. ඔය මම අහඹු ලෙස තෝරාගත්ත පළවෙනි ගාථාව
බාන්න වෙන්නේ නෑ. කැම්පස් එකෙන්වත් ට්රයි කරලා බලන්න ඕනේ.
ඔයාට බොහොම පින් හේ කල ධර්ම දනයට
ඔයාට බොහොම පින් හේ කල ධර්ම දනයට
chaminda prasad akuressa
Post a Comment
සිංහල, English , Singලිෂ් කැමති භාෂාවකින් නරක වචන නැතිව ඕනෙ දෙයක් ලියන්න.
** අදහස් දක්වලා ඉවර වෙලා 'Subscribe by email' උඩ click කරන්නත් අමතක කරන්න එපා :D